( රස්තියාදු කාර ) rasthiyadhu kara – c m p rapper (Official Music Video)

( රස්තියාදු කාර ) rasthiyadhu kara – c m p rapper (Official Music Video)

♪ Performed By – C M P RAPPER
♪ Produce By – CHAMI-BEATZ ( @CHAMI-BEATZ )
♪ Mixed & Mastered By – CHAMI-STUDIO
♪ Rap Written By – CHAMIKA MANURA
♪ Production Team: chamika manura , nadeesha , rashintha , maliisha
✘ Film by : nadeesha ( NADEEYAH TY )
✘ Recorded By : RASHINTHA , SHENITHA
✘Editor & Colorist By – chamika manura

🎶 ( Starring By – C M P RAPPER )

Special Thanks”
nadeesha
shenitha
rashintha
maliisha
nd nethuwa
janith
sayuru
tharaka
budhdika

✔ channel by beats – ( UCIZF1Udo-B6Rfz-ROEAkzAw )

Lyrics ;
1st verb ”
ඔය රගන චරිත ගොඩක් රගන්නේ පාරේ…
නැමිගේන යන්නේ දැක්කොත් දෙයියන්ගේ මලේ..
අපි ගැන කියවන්න එපා නොදැන සාලේ..
2007 කොල්ලෝ තමා අපිත් හොද ජාලේ..

අපී සුරාමෙරේ රකින්නේ කටත් හොරෙන් රහසේ..
දකින විස දුම අදින් නෑ මල් සාරේ..
සමජේ විසයි යාලූ බල්ලට දාලා චාරේ..
මන් බලන් ඉන්නේ සමජේ හරී කොනින් මේ පාරේ..

2st verb”
මන් අහන්නේ උබලගෙන්….. ඇයි මොකද්ද ප්‍රශ්නේ
බන් දැනිලා නැද්ද මේවගේ……දුම රස්නේ
අත දුන් ගොඩක් උන් ඇති…….පිටි පස්සේ
හිත දුන් කෙන ඇවිත් …. පරා ගියා හිත අසේන්..

මන් ඉන්න අසායි පෙන්නන් රස්තියදූ කාර..
ගොස්තියක් වටකරන් දැම්මේ අපි යග..
පැත්තක ඉන්න මට වැදුනේ කෙල්ලන්ගේ මාන
ඉස්සර ගොනා නෙමේ දැන්නම් වික්කා මගේ යාර.

යලූ ලග ඉද්දි නෑ අපිට නම් ශොකේ..
මගේ තැන අරන් දුන්නේ මුන් තමා රවුමේ
අමතක වෙන්නැ කවදාවත් මගේ උන් ලගනේ.
හගේමක් ගාමූ අපි යමූ හරි පාරේ මේ…

#SinhalaRap
#SinhalaHipHop
#SriLankaRap
#SriLankaHipHop
#SinhalaRapSongs
#SinhalaRapMusic
#SriLankanRap
#LKArap (LKA is the country code for Sri Lanka)
#SinhalaRap2023 (or the current year)
#SinhalaRapLyrics